GRADE 5 EXAMINATION 2015

Department of Examinations

 

 

 

 

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර් ජාලය හරහා නිකුත් කර ඇත. ඔබගේ දරුවාගේ ප්‍රතිඵල දැන ගැනීමට පහත link එකෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න. ප්‍රතිඵල  පරික්ෂා කිරීමේදී නිවැරදි විභාග අංකය ඇතුලත් කරන්න. ප්‍රතිඵල පිළිබදව විමසීමක් හෝ පැමිණිල්ලක් කිරීමට ඇත්තම් විභාග දෙපාර්තුමේන්තුවේ පහත සදහන් දුරකථන අංක වලට අමතන්න.

 

http://www.doenets.lk/result/gvexamresult.jsf

 

1911 - පැය 24 පුරාම

011- 2784208, 011 - 2784537, 011 - 3140314, 011 - 31888350

ෆැක්ස් මගින්  - 011 - 2784422

ඊ මේල් මගින් - exams@doenets.lk

Comments