ජාතික සංඛේත ( National Symbols )

අපේ රටටම අනන්‍ය වූ ජාතික සංඛේත කීපයක් තිබෙනවා. ඉතින් බලමු මොනවද ඒ ජාතික සංඛේත කියල.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංජනය
National Emblem of Sri Lanka
ජාතික කොඩිය
National Flag
ජාතික පක්ෂියා ( National Bird )
වලිකුකුළා ( Jungle Fowl )
 
ජාතික මාණික්‍ය ( National Gem )
නිල මැණික් ( Blue Sapphire )
ජාතික පුෂ්පය ( National Flower )
නිල මානෙල් ( Blue Water Lilly )
ජාතික ක්‍රීඩාව ( National Game )
වොලිබෝල් ( Volleyball )
 ජාතික ඇදුම ( National Dress )


ජාතික සත්වයා ( National Animal )
දඩුලේනා ( Giant Squirrel )


ජාතික උක්ෂය ( National Tree )
නා ගස ( Ceylon Iron Wood )

Comments