දැනගෙන ආයෝජනය කරන්න - Real Investment in Stock Market

ඔබත් කැමතිද කොටස් වෙළද පොලේ ආයෝජනය කරන්න???? එසේ නම් මෙන්න ඔබට අනගි අවස්ථාවක් .....

Image result for pictures of stock market

කොටස් වෙළද පොලේ  ආයෝජනයට ඔබ ඒ පිලිබදව හොද අවබෝධයක් ලබා ගත යුතුය.එසේ නොයුන හොත් ඔබට පසුතැවීමට එනම් අලාභ ලැබීමට පුළුවන.කතාවකුත් තියෙනවනේ දැන ගියොත්  කතරගම,නොදැන ගියොත් අතර මග කියල.ඉතින් ඔබව දැනුවත්  කිරීමටනොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් කොටස්වෙළද පොළ බලධාරීන් විසින්  ආරම්භ කරල තියෙනවා. සම්මන්ත්‍රණ පැවැත්වෙන  ස්ථාන නම්,
නගරය මාසය දිනය වැඩි විස්තර සදහා
කුරුණෑගල  සැප්තැම්බර් 18 037-4691804
මිගමුව සැප්තැම්බර් 22 077-73060171
මාතර සැප්තැම්බර් 28 071-3871100
කොළඹ සැප්තැම්බර්(සිංහල) 28 011-2356517
කොළඹ සැප්තැම්බර්(ඉංග්‍රීසි) 30 011-2356517
රත්නපුර සැප්තැම්බර් 30 077-3466476
මහනුවර සැප්තැම්බර් 30 081-4474409
අනුරාධපුර සැප්තැම්බර් 30 077-7820546
හම්බන්තොට සැප්තැම්බර් 30 077-6631756

Comments