MAAT Life Membership

ඔබත් AAT passed finalist කෙනෙක් ද, මෙන්න ඔබට අනගි අවස්ථාවක්....

Image result for pictures of AATSL MAAT CONFERENCEඔබ සතුව,
ගිණුම්කරණය (Accounting )
මුල්‍යකරණය  (Finance) 
බදුකරණය (Taxattion) හා
බැංකුකරණය (Banking) පිළිබද අවුරුදු 4කට වැඩි ප්‍රයෝගික පළපුරුද්දක් තිබේනම්, ඒ වගේම විශ්වවිද්‍යාලයක දේශණ පැවැත්වීම පිළිබද පළපුරුද්දක් ඇත්නම්, සේවායෝජකයගෙන් ලබාගත් පළපුරුද්ද සනාථ කිරීමේ ලිපියක් මගින් මේ සදහා ඉල්ලුම් කල හැක. ඒ වගේම AAT ආයතනය මගින් සපයා ඇති ප්‍රයෝගික පළපුරුද්ද පිලිබදව ලබා දිය යුතු විශේෂ පෝරමය පුරවා භාරදිය යුතු වේ. මෙම සාමාජිකත්වය ලබා ගැනීමට ඔබට වැය වන්නේ Rs. 20,000/= කි. මෙය 31 දෙසැම්බර් 2015 දක්වා පමණි.

වැඩි විස්තර සදහා මෙතනින් යන්න  http://www.aatsl.lk/membership/special-concessions.html
විශේෂ පෝරමය ලබා ගැනීමට මෙතනින් යන්න ghttp://www.aatsl.lk/files/Special-Training-Format.pdf

 
 

Comments