සිහිනයකි නුඹ

Image result for seaside in the evening


 

"ලියන්නට කවි පෙළක් නුඹ හින්දාම සිතු නමුත්,

  ගයන්නට පදවැලක් සොයමි නුබට සිත් බැදි දා පටන්,

  විදින්නට ජීවිතය නුඹගෙන් පැතු නමුත්,

  ලැබෙන්නට විය නෙතු රැදුනු කදුළු කැට.

 

  හසරැල්ල කදුලැල් වෙලා,

  ජීවිතය වියවුල් වෙලා,

  පිනි වැදී කීරිගැසුනු මගේ සිත,

  නුබ හින්දාම අද මියැදිලා.

  

  ගෙවන හැම මොහොතක්ම නුඹ මතකයන් නැන්විලා,

  මියැදෙන්න බෑ මට ඒ මතකයන් හැර දමා,

  දඟකාර ඔබේ දෑස අද සිහිනයක් වෙලා,

  එපා හැර යන්න ආයෙමත් මා නෙතු හඩවලා...."

 


පදවැල් :- දිනූ


Comments