" Adonly " සමග මුදල් හොයමු - Make money with " Adonly"

අද ඔබට කියල දෙන්න යන්නේ අන්තර් ජලය භාවිතා කරමින් මුදල් සොයන එක් ක්‍රමයක් පිළිබදව. එනම් " Adonly " මගින් මුදල් සොයන විදිහයි. ඔබටත් වෙබ් අඩවියක් තියෙනවනම් මෙන්න ඔබට අවස්ථාව. ඕනෑම වෙබ් අඩවියකට Adonly Ads ප්‍රදර්ශනය කිරීම කල හැකි නමුත් ඔවුන්ගේ නීති මාලාවට යටත් වන වෙබ් අඩවි වලට පමණක් මේ සදහා අවස්ථාව ලබා දේ. Google adsense වගේ භාෂා වර්ගීකරණක් නොමැත. ගෙවීම් කිරීමේ සිමාව $ 10 වන අතර Payoneer සදහා $ 20ක් වේ. Bank wire transfers මගින් මුදල් ලබා ගන්නේනම් ගෙවීම් කිරීමේ සීමාව $ 1000ක් වේ.  Paypal, Payza, Bank Transfer, Payoneer මගින් ඔබ උපාය ගත මුදල් ලබා ගත හැකිය. 

 

ලංකාවේ ජීවත් වන අපට සතුටු දායක ආරංචිය වන්නේ Adonly ඕනෑම භාෂාවකින් යුත් ඕනෑම රටක තියෙන වෙබ් අඩවි වලට මේ සදහා අවසර ලබා දීමයි. සම්මත ප්‍රමාණයන්ගෙන් හුත් Ads මෙහිද තිබෙන අතර ඔබ පල කරන ලිපියේ අන්තර් ගතය තුල ඇතුලත් කිරීම වඩාත් සුදුසු බව ඔනුන් බවසයි.

 

ඉතින් ඔබත් වෙබ් අඩවියක හිමි කරුවෙක් නම් අදම Adonly වෙත ලියාපදිංචිවී අදායම් උපයාගන්න.

 

ලියාපදිංචි වීමට පහත ලින්ක් එකෙන් යන්න.

https://adonly.com/register/publisher.html

Comments

  1. Are you trying to earn money from your visitors by using popunder ads?
    If so, did you know about Clickadu?

    ReplyDelete

Post a Comment